වත්කම් සැඟවූ වරද පිළිගත් සරණ ගුණවර්ධනට රුපියල් 2000ක දඩයක්

දූෂණ නඩු දෙකකට වරද පිළිගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණය විසින් රුපියල් දෙදහසක දඩයක් නියම කර තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ මහින්ද රාජපක්ෂ පාලනසමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එම වරදට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් … Continue reading වත්කම් සැඟවූ වරද පිළිගත් සරණ ගුණවර්ධනට රුපියල් 2000ක දඩයක්